එප්පාවලට සම්මන්ත්‍රණ ශාලාවක්

ජූලි 09, 2019

    එප්පාවල නගරයට පැවති අඩුවක් සපුරමින් නවීන පහසුකම් වලින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාව ඇතුළු එප්පාවල විවිධ සේවා සමූපකාර තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එප්පාවල සමූපකාර සමිතියේ සේවකයින් හමුවි දුන් පොරොන්දුවක් ලෙසින් මෙම සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ල රුපියල් කෝටි 13 ක වියදමින් ඉදි කෙරේ.

    Latest News