පාර්ලිමේන්තුව කල් තැබේ - මන්ත්‍රී 3ක් විපක්ෂයට

නොවැ 14, 2018

    සභාවේ ඇතිවූ උණුසුම් තත්වත් සමග පාර්ලිමේන්තුව හෙට (15) උදෑසන 10.00 දක්වා කල්තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, පියසේන ගමගේ, මනූෂ නානායක්කාර මහත්වරුන් විපක්ෂයේ අසුන් ගෙන ඇති බවයි වාර්තා වෙයි.



    Last modified on බදාදා, 14 නොවැම්බර් 2018 10:47

    Latest News