හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ජූනි 21, 2019

    පානදුර උතුර ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී.

    සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 320 සොයාගෙන තිබේ.

    37 හැවිරිදි සැකකරු පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර, වීරඟුල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 03යි මිලිග්‍රෑම් 05ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු 30 හැවිරිදි, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද අත්තනගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News