වසර 50 කට පසු සංවර්ධනය වු බද්දේගම-නාගොඩ මාර්ගය ජන අයිතියට

ජූනි 09, 2019

    ප්‍රතිසංස්කරණය කෙරුණු බද්දේගම, නාගොඩ මාර්ගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පත් කෙරිණ.

    එය සංවර්ධනය කෙරුණේ වසර 50කට පසුවයි. කිලෝ මීටර් 12ක් සංවර්ධනය කෙරිණ. වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 4,795ක්. මාර්ගය සංවර්ධනයට පියවර ගැනුණේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ අදහසකට අනුවයි. ගිංගඟේ පැති බිම්ම ද මේ යටතේ ප්‍රතිසංස්කරණය කෙරිණ. ප්‍රතිපාදන වෙන් කෙරුණේ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන්.

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 12:29

    Latest News