බදියුදීන්,සාලි හා හිස්බුල්ලට එරෙහි චෝදනා කියන්න කමිටුවක්

ජූනි 04, 2019

    රිෂාඩ් බදියුදින්, අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි පොලිස් මූලස්ථානයේ ඉදිරිපත් කිරීමට සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

    ඒ සඳහා අද සිට ලබන 12 වැනිදා තෙක් පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 15:29

    Latest News