හෙරොයින් සමග දෙදෙනෙක්ට කල්පිටියේදී මාංචු

ජූනි 03, 2019

    කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් සතුව තිබී කුඩා විදුලි තරාදියක්, වැන් රථයක් සහ ජංගම දුරකථන 03 ක් ද නාවික හමුදා භාරයට ගැනිණ.

    අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 45 සහ 39 වන වියෙහි පසුවන තලෙයි මන්නාරම සහ මන්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    Last modified on සදුදා, 03 ජූනි 2019 08:08

    Latest News