1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අද

මැයි 27, 2019

    2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අද (27) මාධ්‍යයට නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව, ඊට අදාළ පුවත්පත් දැන්වීම 28 අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමට නියමිතව තිබේ. අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට www.moe.gov.lk පිවිසීමෙන් ලබාගත හැකියි.

    Last modified on සදුදා, 27 මැයි 2019 07:29

    Latest News