ගල්කිරියාගම නිඳන් හැරූ 7ක් මාට්ටු

මැයි 26, 2019

    ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ නිඳන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයින් 7ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අද අලුයම ගල්කිරියාගම පොලිස් වසමේ උල්පතගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිඳන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම කරමින් සිටි මෙම පුද්ගලයින් 07 දෙනා කැණීම්වලට උපයෝගී කර ගන්නා උපකරණ සමග අත්අඩංගුවට පත්ව ඇත.

    Latest News