පදියතලාවට තද සුලං; නිවාස 10කට හානි

මැයි 26, 2019

    ඊයේ (25) දින සවන පදියතලාව ප්‍රදේශයේ ගල්වලලන්ද හා කහටවින්න යන ප්‍රදේශවලට ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ තද සුළං තත්වයක් ඇති වී තිබේ.

    ඒ හේතුවෙන් එම ගම්මාන දෙකෙහි නිවාස 10කට පමණ අලාභ හානි සිදුව ඇත. දේපල හානි සිදු වුවත් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැත. සිදුවූ ආපදා තත්වය හේතුවෙන් පොලිසිය පදියතලාව ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව හානියට පත්වූවන්ටක සහන කටයුතු සලසා ඇත.

    Latest News