තහනම් ධීවර දැල් නාවික හමුදා බාරයට

මැයි 25, 2019

    නාවික හමුදාව මඩකළපුව, කළපු ප්‍රදේශයේදී අද (25) අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 110 සොයා ගැනීමට සමත්ව ඇත.

    නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් කළපු ප්‍රදේශය ආශ්‍රිතව කළ මුර සංචාරයක දී නිති විරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගය සොයා ගෙන තිබේ. එය නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදා පවසයි.

    Latest News