190 වන ආදර්ශ ගම්මානයත් අද ජනතා අයිතියට

මැයි 23, 2019

    190 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කරන බව නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළේය. ඒ සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 100 ඉක්මවයි.

    මේ වනවිට ඉදිකිරිම් ආරම්භ කර ඇති ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 2319කි. ජුනි 23 වනවිට ආදර්ශ ගම්මාන 2500ක ඉදිකිරිමේ ඉලක්කය සම්පූර්ණ කරන බවයි නිාවස සංවර්ධන අධිකාරයේ සභාපති සාගර පලන්සුරිය මහතා සඳහන් කළේ.

    ලබන ඉරිදා සහ සදුදා තවත් නිවාස ව්‍යාපෘති දෙකක් ජනතා අයිතියට පත්කිරිමට කටයුතු යොදා තිබේ. ඒ අම්පාර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 11:15

    Latest News