ශ්‍රී සද්ධර්මය අනුව ඉවසිලිමත්ව හා සංයමයෙන් වෙසක් සමරන; පූජ්‍ය ශ්‍රී ඥානරතන හිමියන්

මැයි 18, 2019

    වසර 2562ක් ඉක්ම ගොස් ඇතත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය නිර්මලව පවතින බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසයි.

    ශ්‍රී සද්ධර්මය අනුව සියලු දෙනා ඉවසිලිමත්ව හා සංයමයෙන් යුතුව වෙසක් උත්සවය සමරන ලෙස උන්වහන්සේ කියා සිටී.

    Latest News