වෛරය හා ප්‍රචණ්ඩත්වය පරාජය කළ හැක්කේ මෛත්‍රීයෙන් පමණයි; අතිඋතුම් කාදිනල් හිමිපාණෝ

මැයි 18, 2019

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද වෙසක් දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.


    එමගින් පෙන්වා දී ඇත්තේ, වෛරය ආගම කරගත් ත්‍රස්තවාදය අද ප්‍රේමයේ ආගම් සියල්ලටම බලවත් අභියෝගයක් වී ඇති බවයි. වෛරය හා ප්‍රචණ්ඩත්වය පරාජය කළ හැක්කේ මෛත්‍රීයෙන් පමණයි. බුදුදහම මානව වර්ගයා මෙන්ම අනෙකුත් සත්වයන් කෙරෙහි ද මෛත්‍රීය පෑමට කියා දෙන උතුම් ජිවන දර්ශනයක්. අප අදහන ආගම කුමක්වුවත්, ඒ හැම ආගමකටම බුදුදහම සරු පසක් වන බව, කාදිනල් හිමිපාණන් සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.

    Latest News