ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැඩ අරඔයි

නොවැ 08, 2018

     

    ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය චරිත හේරත් මහතා අද ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී රාජකාරියේ ආරම්භ කළේය.

    මෙම අවස්ථාවට අතිරේක ලේකම්වරියන් වන රමණි ගුණවර්ධන මහත්මිය හා සුචිත්‍රා කන්නන්ගර මහත්මීන්ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංයේ හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් රැසක් මෙමඅවස්ථාවට සහභාගී වුහ.

    Latest News