වැල්ලවායෙන් ආයුධ රැසක්

මැයි 13, 2019

    වැල්ලවාය කුඩාඔය ගෙවත්තක වලදමා තිබූ ආයුධ තොගයක් ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනයකින් පසු සොයා ගැනේ.

    එම ආයුධ අතර රිපීටර් වර්ගයේ තුවක්කු 2 ක්, ෂොට් ගන් 2 ක්, බෝර 12 හේ තුවක්කු 2 ක් හා වෙනත් වර්ගවල ගිනි අවි කිහිපයක් තිබූ බව වාර්තා වේ.

    මේ අතර ටී - 56 පතොරම් 352ක් හා වෙනත් වර්ග වල පතොරම් තොගයක් ද හමුවී තිබේ.

    Last modified on සදුදා, 13 මැයි 2019 15:52

    Latest News