අගමැති සමන්දෙවි ආශිර්වාද පතයි (වීඩියෝ)

මැයි 11, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) උදැසන මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි විය.

    උදසැන 10 ට පමණ මස්කෙලිය සමන් දේවාල පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යවරයා සමන් දේවාලයේ බුදු මැදුරට ගොස් මල් පුජා කිරිමෙන් අනතුරුව සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි වි සමන් දේව ආශිර්වාදය ලබා ගත්තේය.

    මෙම අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් ප.ම (එජාප ) කේ.කේ පියදාස මහතා සහ විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.

    Last modified on සෙනසුරාදා, 11 මැයි 2019 23:05

    Latest News