ත්‍රස්ත ප්‍රහාරයෙන් කාර්යබහුල වූ NIC

මැයි 03, 2019

    පසුගිය 21 වැනි දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දිවයිනේ ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කාර්ය බහුල වී ඇති පුවතක් වාර්තා වේ.

    දිනකට පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසක් පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    මීට ඉහතදී ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා දිනකට පැමිණි පිරිස 1600 ක් පමණ වන බවයි, පැවසෙන්නේ.

    Latest News