කල්මුණේ ප්‍රදේශයේ සිදුවූ පිපිරීමට අදාළ බෝම්බ ප්‍රවාහන කළේ යැයි සැක කරන වෑන් රථය අද (30) අත්අඩංගුවට ගෙන තිබේ. අංක 250-5680 දරණ එම වෑන් රථය එහි හිමිකරු සමග මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. Twitter