ජාතීන් අතර අසමගිය පතුරුවන ප්‍රකාශවලට හදිසි නීතිය තදින්

අප්‍රේ 27, 2019

    ජාතීන් අතර අසමගිය පතුරුවන කිසියම් ආකාරයේ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන පුද්ගලයන්ට හදිසි නීතිය රෙගුලාසි යටතේ තදින් ක්‍රියා කරන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

    ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය

    MOD

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 22:54

    Latest News