අදත් රාත්‍රියේ අඳිරි නීතිය පැනවේ

අප්‍රේ 27, 2019

    රට තුල පවතින වාතාවරණය සාමකාමී අයුරින් පවත්වා ගෙන යාම සඳහා අද (27) රාත්‍රී 10.00 සිට හෙට (28) උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    Latest News