සහරාන්ගේ රියදුරු ගෆූර් අත්අඩංගුවට

අප්‍රේ 27, 2019

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් සහරාන්ගේ රියදුරු කාත්තන්කුඩි හි දී අත්අඩංගුවට ගෙනතිබේ.

    මොහොමඩ් ෂරීෆ් ආදම්ලෙබ්බේ හෙවත් ගෆූර් (53) නැමැති ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

    Latest News