ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

අප්‍රේ 18, 2019

    ක්‍රිකට් ලෝක කුසලානය 2019 සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ.

    දිමුත් කරුණාරත්න(නායක)
    ඇන්ජලෝ මැතිව්ස්
    ලසිත් මාලිංග
    තිසර පෙරේරා
    ලහිරු තිරිමාන්න
    කුසල් ජනිත්
    සුරංග ලක්මාල්
    ධනංජය සිල්වා
    කුසල් මෙන්ඩිස්
    ජීවන් මෙන්ඩිස්
    මිලින්ද සිරිවර්ධන
    ඉසුරු උදාන
    නුවන් ප්‍රදීප්
    ජෙෆ්රි වැන්ඩසේ
    අවිශ්ක ප්‍රනාන්දු

    අමතර ක්‍රීඩකයින් ලෙස
    ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, වනිදු හසරංග, කසුන් රජිත

    team

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 18:53

    Latest News