බස් ගාස්තුව ගැන තීරණාත්මක සාකච්ජාවක්

නොවැ 04, 2018

    බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධව සාකච්ජාවක් බස් හිමියන්ගේ සංගම් විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

    මෙම සාකච්ජාවෙන් පසු බස් ගාස්තු සංශෝධනය සම්බන්ධ තීරණයක් ගන්නා බවයි, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.  ඩීසල් මිල රුපියල් 7කින් අඩු කිරීම සිදුකෙරිණ.

    බස් ගාස්තුව ගැන තීරණාත්මක සාකච්ජාවක්

    Latest News