නව ලක්ෂපාන සම්ප්‍රේෂණ මාර්ගයට අකුණු සැර වැදීමක්

අප්‍රේ 13, 2019

    නව ලක්ෂපාන බලගාරයේ සිට බලංගොඩ දක්වා විදුලිය බෙදාහරින සම්ප්‍රේෂණ මාර්ගයට පද්ධතියට අකුණු සැර වැදීමකින් සිදුව තිබේ.

    එය අද පස්වරු පහට පමණ සිදුවු බවයි විදුලි බල හ බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

    මෙම අකුණු සැර වැදිමෙන් හම්බන්තොට, ඇඹිලිපිටිය සහ දෙනියාය යන ප්‍රදේශවලට පැයකට අධික කාලයක් විදුලිය විසන්ධිවි තිබිණ. මේ වන විට සම්ප්‍රේෂණ මාර්ගය යතාතත්වයට පත්කර විදුලි සැපයිම ආරම්භ කර ඇත.

    Latest News