LTTE හිටපු සමාජිකයෙක් යුද අධිකරණයකට: ප්‍රබල චෝදනා 15ක්

අප්‍රේ 13, 2019

    එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සමාජිකයෙක් වන වි. සිවදීපන් (37) නැමැති අයෙකුට ජර්මන් ෆෙඩරල් අධිකරණයේ යුද අපරාධ නඩුවක් ගොනු කෙරේ.

    ඔහුට එරෙහිව පවතින් චෝදන සම්බන්ධයෙන් කළ දිර්ග විමර්ශනයකින් පසු එරට ප්‍රධාන අභිචෝදක විසින් මෙම නඩුව ගොනුකර ඇත.

    වි. සිවදීපන්ට එරෙහිව ඇති චෝදනා ගණන 15ක් වේ. ඔහු 2006 වසරේ සිට 2009 දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වි සිටි බව ජර්මනිය විසින් සිදුකල පරික්ෂණ වලින් අනාවරණය වි තිබේ. මොහු මනුෂ්‍ය ඝාතන 02 සහ ඝාතන තැත්කිරිම් 11 සඳහා උත්සහා කර අතැ බවත් එම විමර්ශන මගින් අනාවරණය කර ඇත.

    මේ වන විට එල්.ටී.ටී.ඊ සංවිධානය ජර්මනිය තුළ තහනම් සංවිධානයකි.

    Latest News