එස්. ඒ. වික්‍රමසිංහ, 118 වැනි ගුණ සමරුව (වීඩියෝ)

අප්‍රේ 13, 2019

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ එස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ 118 වැනි ගුණ සමරුව අද (13) පැවැත්විණි.

    මාතර දොස්තර වික්‍රමසිංහ පිළිරුව අසලදී ගුණසමරු උත්සවය පැවැත්විණි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා සහ සභාපති රාජා කොල්ලුරේ මහතා ඇතුළු කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් මීට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 13 අප්‍රේල් 2019 22:13

    Latest News