විදෙස් සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අවුරුදු උත්සවය (වීඩියෝ)

අප්‍රේ 16, 2022
  • අලුත් අවුරුදු සමයේ බොහෝ ස්ථානවල අවුරුදු උත්සව සංවිධාන කරනු දැක ගත හැකියි.

    බෙන්තොට මුහුදු තීරයේ දී ඊයේ දවස පුරා අවුරුදු උත්සවයක් පැවැත්වුණේ, විදෙස් සංචාරකයින්ගේ ද සහභාගීත්වයෙන්.

    Last modified on සෙනසුරාදා, 16 අප්‍රේල් 2022 19:18

    Latest News