මාර්ගගත වීසා අයැඳුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙස, ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. 

විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සඳහාම බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබේ.

Latest News