ළහිරු තිරිමාන්න අනතුරට ලක්වෙයි

මාර් 14, 2024
    ක්රිකට් ක්රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර - තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

    ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

    තුවාල ලැබූ ළහිරු තිරිමාන්න රෝහල්ගත කළ බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

    Latest News