ග්‍රහලෝකාගාරය හෙට සිට වැසෙයි

පෙබ 26, 2024
    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (27) දින සිට මාර්තු මස (12) වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

    අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

    එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
     
    ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත.

    Latest News