ජනපති යළි දිවයිනට

ජන 23, 2024
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නිල සංචාරය නිමා කරමින් අද (23) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

    ඒ අනුව අද උදෑසන 8.30ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ EK650 දරණ ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කරන්නේ.

    ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුව ඇතුළු සමුළු කිහිපයක් සඳහා සහභාගීවීමට ජනාධිපතිවරයා පසුගියදා දිවයිනෙන් පිටත්ව තිබුණා.

    Latest News