රථ වාහන වැරදිකරුවන් හඳුනාගැනීමට CCTV දත්ත යොදාගැනේ

ජන 18, 2024

    කොළඹ නගරය තුළ මාර්*ග නීති ක්‍රියාත්මක කිරීම සඳහා කැමරා පද්ධතිය මගින් රථ වාහන වැරදි හඳුනා ගෙන ඊට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

    එය, ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද (18) පැවති හමුවකදී ඔහු කියා සිටින්නේ.

    Latest News