යුක්තියට තවත් 897 දෙනෙකු අත්අඩංගුවට

ජන 13, 2024
    රටපුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24 තුළදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 24 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තු‍වේ සිටි සැකකරුවන් 37 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

    Latest News