අස්වැසුමට ඉල්ලන්න ලබන ජනවාරියේ නැවත අවස්ථාව

දෙසැ 23, 2023

    ලබන ජනවාරි මාසයේදී අස්වැසුම වැඩපිළිවෙළ සඳහා නැවත අයඳුම් කිරීමට අවස්ථාව සලසා දෙන බව, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත ඊයේ අදහස් පළ කරමින්.

    Latest News