උසස් පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධන කාලයේ වෙනසක්

දෙසැ 20, 2023
    අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්රවේශ පත්ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

    අදාළ ප්රවේශපත්ර සංශෝධනය ඊයේ (19) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවයි,විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.

    Latest News