ඔහු සඳහන් කර ඇත්තේ, සේවා කාලය තවත් මසක කාලයක් ඉතිරිව තිබියදී ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දන්වා තිබෙනවා.
මිල්කෝ ආයතනයේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා අද එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.