නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජ්ර් ජෙනරාල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස්

දෙසැ 16, 2023


    ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස, මේජ්ර් ජෙනරාල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් මහතා පත්කර තිබෙනවා.

    මීට පෙර ඔහු බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු ඉටුකළා. විශිෂ්ට සේවා විභූෂණ රණවික්‍රම සහ රණශූර පදක්කම්වලින් උපහාර ලබා ඇති පීරිස් මහතා, යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති ලෙස ද කටයුතු කරනවා.

    Latest News