සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

සැප් 08, 2023

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වී තිබෙනවා.

    යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් හා විපක්ෂව ඡන්ද 113ක් ලැබී තිබුණා. ඒ අනුව වැඩි ඡන්ද 40කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණා.

    Latest News