බඩඉරිඟු බද්ද පහතට - සත්ව නිෂ්පාදන මිල පහල යයිද ? 

අගෝ 18, 2023

    බඩඉරිඟු කිලෝග්රෑම්යක් මත පනවා තිබූ රුපියල් 75 ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර තිබෙනවා.

    එය ඊයේ රාත්‍රියේ සිට ක්‍රියත්මකයි. බඩඉරිඟු යොදා ගෙන නිෂ්පාදනය කෙරෙන සත්ව ආහාර මිල අඩු කිරීම අරමුණ බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ.

    Last modified on සිකුරාදා, 18 අගෝස්තු 2023 18:47

    Latest News