මහනුවර පෙරහැරට කොළඹින් අලුත් කෝච්චි

අගෝ 19, 2023

    2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කර​න බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව අගෝස්තු 26 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය ක්‍රියාත්මකයි.

    64df68ab6705b

    Latest News