කොළඹට පැය 14ක් වතුර නෑ

ජූලි 15, 2023

    කොළඹ ප්‍රදේශ කිහිපයක අද (15) ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

    ඒ අනූව කොළඹ 01, 02, 03, 04, 07, 08,09,10, 11,12,13,14,15 යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුව සිදුවනු ඇති.

    ඒ අනූව පෙරවරු 8.00 සිට පැය 14ක කාලයක් ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.

    Latest News