හැටන් - නුවර එළිය පාසල් වැසේ

ජූලි 06, 2023

    හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් අද (06) සහ හෙට (07) වසා දැමීමට තීරණය කර තිබෙනවා.

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, වාර්තා වන්නේ.

     

    Latest News