රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු

මැයි 09, 2023

    රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

    රජයේ සේවකයින්, විශ්‍රාමිකයන් මෙන්ම තවත් බොහෝ පිරිසක්  සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රම මගින් ආවරණය  වනවා.

    රජයේ සෞඛ්‍ය සේවාවට අමතරව එම සේවාව මුදල් ගෙවා ලබා ගැනීමට කැමති පිරිස් සඳහා මෙය හඳුන්වා දීමට නියමිතයි.

    Latest News