සා.පෙළ කල්යයි

අප්‍රේ 10, 2023
    අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

     ඒ අනුව මැයි මස 29 වනදා සාමාන්ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

     
    මීට පෙර සාමාන්ය පෙළ විභාගය මැයි මස 15 වැනි දින පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

    Latest News