අදත් තද වැසි

මාර් 22, 2019

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ හා ඌව පළාත් වලත් අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව හා මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකියි.

    ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද ඇති වේ.

    Latest News