රෝද තුනට සහනයක්...(වීඩියෝ)

ඔක් 25, 2022
  • වෘත්තීය මගී ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 5 ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර 10 ක් දක්වා ඉහළ නැංවීමට, ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

    ඒ අනුව, පළමු අදියර යටතේ, බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රීරෝද රථ ලියාපදිංචිය ලබන පළමු වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News