ඖෂධ හිඟයෙන් රෝගීන් අමාරුවේ...(වීඩියෝ)

ඔක් 25, 2022
  • රජයේ රෝහල් වෙත පැමිණෙන බාහිර ‍රෝගීන් ඖෂධ හිඟය නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර් තා වනවා.

    ඔවුන් පවසන්නේ, පෞද්ගලික ඔසුසල්වලින් එම ඖෂධ ඉහළ මිලකට ලබාගැනීමට සිදුව ඇති බවයි.

    Latest News