ඡපන් කෘෂි තාක්ෂණය මෙරටට

ඔක් 23, 2022

    ජපානයේ කෘෂිකර් මාන්තය සඳහා භාවිත කරන හරිතාගාර තාක්ෂණය, මෙරටට හඳුන්වාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව, ව්‍යාපාරිකයින් පිරිසක් පවසනවා.

    නුවරඑළිය ප්‍රදේශයේ ගොවීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීයි, ඔවුන් මේ බව සඳහන් කළේ.

    Last modified on ඉරිදා, 23 ඔක්තෝබර් 2022 20:12

    Latest News