පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

ඔක් 22, 2022

    පරිසර අධිකාරියේ සභාපති ලෙස සුපුන් එස්.පතිරගේ මහතා පත් කර ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

    Latest News