අද විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 20යි

ඔක් 21, 2022

    අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    ​ඒ අනුව සියලු කලාප සඳහා පළමුව පැයක් සහ දෙවනුව පැය 1 විනාඩි 20 බැගින් කොටස් දෙකකට විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    Powercut10-21.jpg

     

    Latest News